Newsletter



Welcoming the New Buddha Statue and Sacred Bo Plant

පුජ්‍ය වාරුකන්දෙණියෙ පියරතන ස්වාමීන්වහන්සේ 15/06/2025

A Sacred Milestone for PEI Buddhist Meditation Centre – New Buddha Statue, Bodhi Tree & Relics Arrive On May 19, 2025, the PEI Buddhist Meditation Centre marked a spiritual milestone by receiving a new Buddha statue, Bodhi Tree sapling, Pirivena books, and a sacred relic casket for the newly established temple premises. The initiative was led by Venerable Badagiriya Sirinanda Thero and Venerable Dikwele Sudhamma Thero, who envisioned a peaceful and spiritual space for the people of PEI. The revered offerings were gifted by Venerable Walasmulle Sirisumana Thero, Venerable Omare Nandaloka Thero, and Venerable Maithi Thero, who extended their generosity to support this spiritual endeavor. We also extend heartfelt gratitude to the team who traveled 1,340 km to accompany and deliver these sacred items, as well as to all the devotees in PEI who have consistently supported this initiative—checking on needs, offering donations, and keeping the flame of Dhamma alive. May all beings be well. May you be safe, healthy, and at peace.



Sinhala Version

PEI බුදුසසුනට නව ආරම්භයක් – බුදු පිළිමය, බෝධිවෘක්ෂය සහ ධාතු කරඩුව වැඩම. 2025 මැයි 19 වැනිදා PEI Buddhist Meditation Centre නව විහාරස්ථානයට, බුදු පිළිම වහන්සේ, බෝධී වෘක්ෂය, පිරිවෙණ පොත් වහන්සේ සහ ධාතු කරඩුව වැඩම කරවීම සිදුවිය. මෙම ආශ්චර්යජනක ආගමික වතාවතුම සඳහා මූලික වීම සිදුකළේ බදගිරියේ සිරිනාන්ද හාමුදුරුවන් වහන්සේ සහ දික්වැලේ සුධම්ම හාමුදුරුවන් වහන්සේ ය. ඒ සියල්ල, PEI හි වාසය කරන ඔබ සැමට ආධ්‍යාත්මික වාසනාවක් ලබාදීමටය. මෙම උතුම් දානයට බුදු පිළිමය ඇතුළු පූජනීය භාණ්ඩයන් පිරිනමූයේ වලස්මුල්ලේ සිරිසුමන නා හිමියන් වහන්සේ, ඕමාරේ නන්දාලෝක හිමියන් වහන්සේ සහ මෛතී හාමුදුරුවන් වහන්සේය. 1340km ක දුරක් ගමන් කරමින් මේ උතුම් වස්තු PEI වෙත වැඩම කිරීමේ භාරය ගෙන ආ පිරිසටත්, අද දක්වා විහාරස්ථානයේ කටයුතු වලට විවෙචනයෙන් සහභාගී වන, අවශ්‍යතාවයන් විමසමින් ඒවා පිරිනමන සියලුම දායක පිංවතුන්ටත් අපගේ ගෞරවය පුදකරමු. ඔබ සැමට තුනුරුවන් පිහිටයෙන් නිදුක් ⁣නීරෝගී සෙරිනවන්ත ජීවිතයක් වේවා!

Read More